මගුල් පෝරුව නගින්නේ ලස්සනට photos ගන්න විතරද? | Wedding Poruwa Charithra | Wedding Culture EP 01
- CHathura Sandeepa
- Jun 9, 2023
- 1 min read
Wedding එකක් ලස්සන වෙන්න ඕනේ වගේම එක අර්ථවත් වෙන්නත් ඕනේ. එතකොට තමයි එතන මූලික අරමුණු සාක්ෂාත් වෙන්නේ. සිංහල බෞද්ධ Weddings වලදී පෝරුවට නගිනවා කියන්නේ ප්‍රධානම අංගයක්.
හැබැයි ඇයි පෝරුවට නගින්නේ කියල ගොඩක් දෙනා දන්නේ නැහැ. ඒ නිසා අද wedding advizor කතා කරන්නේ ඒ පිළිබඳව. (සංස්කෘතිය කියන්නේ පැවත එන දෙයක්. අපි මෙහිදී කතා කරන්නේ බහුතර පිළිගත් මතය.නමුත් ප්‍රාදේශීය භාවිතයේදී ඒවායේ යම් යම් වෙනස් කම් දකින්න පුළුවන් )
Wedding එක ගැන ඔයාලටත් තියන ප්‍රශ්ණ අපිට message එකක් හරි comment එකක් හරි දාන්න. අපි ඒවාට උත්තර ලබාදෙන්නම්.
Chathura Sandeepa
ICOES Certified wedding planner | presenter | entrepreneur
T : 077 247 4829
Wedding Advizor FB Page - https://www.facebook.com/Weddingadvizor/

Comments